Ambarella curry

Ambarella curry смотреть последние обновления за сегодня на .

ඕගොල්ලොත් ඇඹරැල්ලා උයන්නේ මේ විදිහටද ?|ambarella curry|💓M.R KITCHEN💓

155906
2721
129
00:04:59
20.09.2021

#mrkitchen#ambarellacurry#mr# ඇඹරැල්ලා කිලෝ එකක් මිරිස් කුඩු මේස හැඳි හතරක් බැදපු තුන පහ මේස හැඳි තුනක් රම්පෙ කරපිංචා සුදුලූනු බික් දෙකක් ලූණු ටිකක් කුරුඳු කෑල්ලක් කහ කුඩු තේ හැඳි බාගයක් අමු තුනපහ තේ හැඳි එකක් කරාබු නැටි දෙකක් එනසාල් තුනක් ගම්මිරිස් තේ හැඳි එකක්

ගමේ රසට ඇඹරැල්ලා කරියක් හදමු | [ENG SUB] | How to make Ambarella curry | Srilankan Ambarella curry

48423
427
16
00:03:17
08.08.2021

Ambarella curry Ingredients : * Ambarella 1kg * 4 Shallots * 3 Garlic cloves * Some curry leaves * Some pandan leaf * 2 Green chillies * Roasted chilli powder 2 tbsp * Roasted curry powder 1 1/2 tsp * Black pepper 1 tsp * Turmeric powder 1/4 tsp * Salt to taste * Roasted fenugreek seeds 1/4 tsp * Thick coconut milk 2 cups * Lite coconut milk 1 cup * Sugar 1 1/2 tbsp * ඇඹරැල්ලා 1kg * රතුලූනු ගෙඩි 4 * සුදුළූණු බික් 3 * කරපිංචා ටිකක් * රම්පෙ ටිකක් * අමුමිරිස් කරල් 2 * බැදපු මිරිස් කුඩු මේස හැ‍‍‍‍‍ඳි 2 * බැදපු තුනපහ කුඩු තේ හැ‍‍‍‍‍ඳි 1 1/2 * ගම්මිරිස් කුඩු තේ හැ‍‍‍‍‍ඳි 1 * කහ කුඩු තේ හැ‍‍‍‍‍ඳි 1/4 * ලුණු රස පදමට * බැදපු උලුහාල් තේ හැ‍‍‍‍‍ඳි 1/4 * උකු පොල් කිරි කෝප්ප 2 * දිය පොල් කිරි කෝප්ප 1 * සීනි මේස හැ‍‍‍‍‍ඳි 1 1/2 #ambarellacurry#ambrallamaluwa#sharecookinglk

ඇඹරැල්ලා කරිය ඔයත් හදන්නේ මේමද? | Ambarella Maluwa | Sri Lankan Ambarella Curry Recipe Sinhala

32358
424
32
00:05:47
30.09.2021

ඇඹරැල්ලා කරිය ඔයත් හදන්නේ මේමද? | Ambarella Curry | Sri Lankan Ambarella Curry Recipe Sinhala Subscribe here: 🤍 හැමදාම අලුත් රෙසිපි වීඩීයෝවක් බලන්න අපේ Channel එක Subscribe කරලා තියා ගන්න යහලුවෝ එක්ක Share කරන්න. ඇඹරැල්ලා කරිය ඔයත් හදන්නේ මේමද? | Ambarella Curry | Sri Lankan Ambarella Curry Recipe Sinhala ඇඹරැල්ලා ගෙඩි - 10 (Ambarella - 10) කරපිංචා ඉති - 2 (Curry Leaves - 2) ළූණු - ගෙඩි 1 (Onion Small -1) අව්මිරිස් කරල් - 2 (Green Chilli 2) රම්පා - කැබලි 3 ( Pandan Leaves 2) තලා ගත් ඉඟුරු සුදුළුෑණු - මේස හැඳී 1 (Crushed Ginger Garlic 1 tbsp) උකු පොල් කිරි - කෝප්ප 1 (Coconut Milk - 1 cup) සීනි - මේස හැඳී 2 ( Sugar - 2 tbsp) ගම්මිරිස් කුඩු - තේ හැඳී ½ (Pepper Powder ½ tsp) බැදපු තුනපහ - තේ හැඳී 2 (Roasted Curry Powder - 2 tsp) මිරිස් කුඩු - තේ හැඳී 2 (Chilli Powder - 2 tsp) කහ කුඩු - තේ හැඳී ¼ ( Turmeric Powder - ¼ tsp) රස අනුව ලුනු (Salt to Taste) පොල් තෙල් - මේස හැඳී 2 (Coconut Oil - 2 Tbsp) * Ambarella Curry,Sri Lankan Ambarella Curry Recipe,ambarella curry recipe,ambarella curry sinhala,ambarella curry recipe in sinhala,ඇඹරැල්ලා කරිය,Ambarella Maluwa,,recipe in sinhala,sri lankan recipe sinhala,ape amma new video,recipes sinhala new video,sri lanka curry, ඇඹරැල්ලා කරිය ඔයත් හදන්නේ මේමද? | Ambarella Curry | Sri Lankan Ambarella Curry Recipe Sinhala අපේ අනිත් රෙසිපි වීඩියෝස් බලන්න පහළ ඇති Link ක්ලික් කරන්න Banana Pillows For Evening Snack | හවසට තේ බොන්න ඉක්මණින් හදාගන්න කෙසෙල් පිලෝස් 🤍 වෙනස් විදිහට හදන රසම රස බිත්තර කරිය | Egg Curry | Egg Malai Masala | බිත්තර කරිය by Ape M.S Kitchen 🤍 Spicy Chicken Curry Recipe | සැර පාටට හදන චිකන් කරිය | Chicken curry By Ape M.S Kitchen 🤍 රස ගුණ පිරි කාරල්ලන් සුප් | Sri Lankan Style Kaaral Fish Soup Ape M.S Kitchen 🤍 මාළු මිරිස් ලුණු දෙහි මේ විදිහට හදල බලන්න | Capsicum Tempered with Onions by Apé M.S Kitchen 🤍 ශ්‍රී ලාංකික ක්‍රමයට කුණිස්සෝ එක්ක අල තෙල් දාලා | Sri Lankan Style Ala & Koonisso thel dala by ape M.S Kitchen 🤍 Mango Curry | මේ වගේ රස අඹ කරියක් මීට කලින් කාලා තියෙනවද බලන්න | Lankan MangoCurry by Ape M.SKitchen 🤍 Music - 🤍 recipesinhala,snacks,howtomake,ala thel dala,ala baduma,ala thel daala,ala themparaduwa,sri lanka ala baduma,ala tel dala,sri lankan tempered potatoes,arthapal,tempered potatoes,spicy potato fry,potato tempered with onions,sri lankan recipe,potato tempered sri lankan style,potato tempered,recipe in sinhala,sinhala cooking recipes,sinhala cooking,sinhala cooking channel,bandi full,biththara curry,potato recipes,අල තෙල් දාලා,ala thel dala sri lanka,ala thel dala sinhala, how,to,make,sri lanka fish curry,ape amma fish curry,ape amma new video,spicy fish curry,pink room,ratta,ada derana,sri lanka hot hot recipe,anoma's kitchen,waruni's kitchen,sangithe,indian fish curry, sri lankan cooking channel,brinjal moju Recipe,බටු මෝජු ගමේ රහට හරියට හදන විදිහ,BATU MOJU HADANA VIDIHA,APE AMMA NEW RECIPE,WAMBATU MOJU,SINHALA NEW RECIPE,NEW RECIPE,VILLAGE STYLE BRINJAL CURRY,BATU CURRY SINHALA,SRI LANKA NEW RECIPES,HINDI NEW RECIPE,APE AMMA BATTU CURRY RECIPE, Simple Chicken, ape amma parippu curry,APE AMMA NEW VIDEO,SPICY,පොල් කිරි නැතුව රසට පරිප්පු උයන හැටි,PARIPPU HODI,parippu sinhala,parippu uyana vidiha,dhal curry,parippu mirisata uyana vidiha Curry Recipe,Quick u0026 Easy Chicken Curry Recipe,Chicken Curry Recipe M.R KITCHEN,covid,ada derana,social blade,egg pizza,Liziqi,The life of garlic~,indiyan egg roti,බිත්තර රොටි,ape amma new video,waruni 's kitchen 5 mins chocolate cake,thisu vlogs new video,recipes sinhala new video,chammi imalka cake recipe new video,aluth lokaya new video,the voice teen sri lanka new video, sri lankan cooking channel,sri lankan recipes m.r kitchen,sri lankan recipes in sinhala, chicken biriyani recipe sinhala,egg biriyani recipe,ape amma new video,bandi full biriyani recipe, sri lanka spicy chichen curry,new sri lanka recipe,ape amma chicken curry,chichen curry without milk,village life spicy chicken curry,mas uyana vidiha,mirisata masa uyana vidiha,ape amma new video,m.r kitchen new video,fried rice,chichen fried rice recipe sinhala

✔ ඇඹරැල්ලා කරිය අපේ අම්මාගේ ක්‍රමයට - සීනි පාලනයට Healthy ambaralla Curry by Apé Amma

517257
9053
4
00:09:56
05.07.2019

Healthy ambaralක් Curry by Apé Amma Like "Apé Amma" fan page. 🤍 Ape amma ambaralla Maaluwa

ambarella curry| ambarella maluwa| easy ambarella curry| ඇ ඹරැල්ලා මාලුව ambarella recipe sinhala.

33220
778
46
00:02:28
29.09.2021

ambarella curry| ambarella maluwa| easy ambarella curry| ඇ ඹරැල්ලා මාලුව ambarella recipe sinhala. අවශ්‍ය දේවල්- - ඇඹරැල්ලා ගෙඩි 5 - ලූණු ගෙඩි 1 - අමුමිරිස් කරල් 2 - කරපිංචා ඉති 1 - රම්පේ කැබැල්ලක් - ඉඟුරු කැබැල්ලක් - සුදු ලූණු බික් 3 - බැදපු මිරිස්කුඩු තේ හැඳි 2 - බදපු තුනපහ කුඩු තේ හැඳි 2 [කලුකුඩු] - ලුනුකුඩු තේ හැඳි 1 - සීනි තේ හැඳි 3 - ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 - වතුර කෝප්ප 2ක් 2 1/2 විතර මෙම ද්‍රව්‍ය 3න තියනවනම් පමනක් ගන්න - කරදමුංගු 1 - කරාබුනැටි 3 - කුරුඳු පොතු කැබැල්ලක් =easy chili paste (චිලි පේස්ට් රසට ලේසියෙන්ම හදමු ) 🤍 =my yellow rice video (කහ බත් ලේසි ක්‍රමයට) 🤍 =my roti video (පොල් නැතුව ලේසියෙන් රොටී හදමු) 🤍 =my pittu video ( ගෙදර හැමෝටම පිට්ටු එකපාරින්ම) 🤍 Thanks for watching my videos. Love you all. #ambarella #ambarellamaluwa #ambarellacurry

ඇඹරැල්ලා මාලුව| June Plums curry| How To Make healthy Ambarella Curry without milk |Ambarella Maluwa

3371
253
236
00:06:49
23.11.2022

ඇඹරැල්ලා මාලුව, June Plums curry, How To Make healthy Ambarella Curry without milk, Ambarella Maluwa , ambarella curry ,Ambarela,Abarella, ambarella curry without coconut milk ,ambarella thel dala,ambarella recipe ,Ambarella, ambarella recipes ,Healthy ambarella curry, how to make Ambarella maluwa, ambarella curry recipe,Abarella maluwa, Abaralla, abarella recipe ,abarella,abarella kariya,home made Sutha , ambarella curry without coconut milk , Sri Lankan style curry , ඇඹරැල්ලා මාලුව සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය ඇඹරැල්ලා ගෙඩි 6-7 සුදු ළුණු බික් 4-5 ලොකු ලූනු ගෙඩි 1/2 අමු මිරිස් කරල් 2 රම්පෙ කෑලි 2-3 කරපිංචා කරාබු නැටි 2 කරද මුංගු කරල් 2 කුරුඳු පොත්තක් කහ කුඩු තේ හැඳි 1/2 උළුහාල් තේ හැඳි 1/2 බැදපු මිරිස් කුඩු තේ හැඳි 2 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 බැදපු තුන පහ කුඩු තේ හැඳි 2 පොඩි සේර කෑල්ලක් වියළි මිරිස් කරල් 2-3 තෙල් මේස හැදි 1 සීනි මේස හැදි 1 1/2 ලුණු අවශ්‍ය පමණ Ingredients for ambarella curry 6-7 Ambarella (June apple) 4-5 garlic cloves 1/2 big onion 2 green chillies 2-3 pandan leaves Curry leaves 2 cloves 2 cardamom 1 cinnamon stick 1/2 tsp of turmeric powder 1/2 tsp of fenugreek seeds 2 tsp of roasted chili powder 1/4 tsp of pepper powder 2 tsp of roasted curry powder 1 lemongrass 2-3 dry red chili 1 tbsp of oil 1 1/2 tbsp of sugar Salt as per your taste මාගේ ආදරණීය මිතුරනි, Ape Sihina YouTube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් රසවත් ඇඹරැල්ලා ව්‍යංජනයක් හදන විදිය කියලා දෙනවා. මේ ඇඹරැල්ලා මාලුව රසවත්ව හදාගන්න පුලුවන්. මෙය සුවදයි, රසවත් ..මෘදුයි .පෙනුමත් ගොඩක් ලස්සනයි.. මේ.. ඇඹරැල්ලා මාලුව හදන්න වැඩි වියදමක් යන්නෙත් නෑ. ඔබට මෙය ඕනෑම බත් වර්ගයක්, ඉඳිආප්ප හෝ පාන් සමඟ වුනත් කන්න පුළුවන්. එය ඉතා රසචත් ව්‍යංජනයකි. අමුත්තන්ට සංග්‍රහ කරන්න කදිමයි.පිටරට සිටින යාලුවන්ට නෑදෑයින්ට ගෙනියන්නත් පුලුවන්. මෙවැනි රස ගුණවලින් පිරුණු රසම ඇඹරැල්ලා ව්‍යංජනයක් ඔබත් සාදා පවුලේ අය සමග රස විදින්න.. *Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි. ඔබගේ *වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න .* මගේ YouTube නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න) ඔබට ස්තුතියි! *Ape Sihina YouTube නාලිකාව* Hi friends, Welcome to Ape Sihina YouTube channel .This video describes about Ambarella curry .which Is the most delicious recipe .This Ambarella curry Is low cost,delicious and you can make it easy .. I hope you enjoy this delicious Ambarella curry full of medicinal properties. This Ambarella curry is good medicine for diabetes patients. You can eat this with any kind of rice, string hoppers , bread, rotti, chapathi . It is a very tasty curry. #ambarella #vegetarianrecipes #vegetarian Thank you for watching *Ape Sihina* YouTube channel. Leave your *valuable comments and share my videos.* for those who have subscribe to my YouTube channel thank you, friends who haven’t subscribed please subscribe. Thank you! *Ape Sihina YouTube channel

අඹරෙල්ලා මාලුව - Episode 404 - Ambarella Curry

124245
1451
85
00:09:49
17.07.2018

Official: 🤍 Facebook: 🤍 Email: anomaskitchen🤍gmail.com

Ambarella Curry by Grandma Menu

97136
1776
123
00:13:15
27.06.2020

Ambarella Curry by Grandma Menu | Village Food 🔔 Subscribe for more Grandma Menu Videos: 🤍 🔴 ingredients ● Ambarella ● Red Onion ● Garlic ● Green Chili ● Curry Leaves ● Turmeric Powder ● Chili Powder ● Salt Powder ● Fenugreek ● Curry Powder ● Cinnamon ● Black Pepper Powder ● Cardamom ● Coconut Milk ● Coconut Oil ● Mustard Seeds ● Sugar ► Like us on Facebook: 🤍 ► Follow us on Twitter: 🤍 ► Follow us on Pinterest: 🤍 ► Follow us on Instagram: 🤍 ► Follow us on TikTok: 🤍 ► Follow us on Linkedin: 🤍 ► Follow us on Reddit: 🤍 ► Follow us on Tumblr: 🤍 #grandmamenu #ambarella #ambarellacurry #ambarellarecipe #villagefood

කටට රසට ඇඹරැල්ලා වෑංජනයක්. | Srilankan Ambralla curry in sinhala | without coconut milk.

135120
1444
58
00:03:50
06.08.2020

Hello !! Today I'm sharing How to Make Srilankan Ambralla curry in sinhala.කටට රසට ඇඹරැල්ලා වෑංජනයක්. | Srilankan Ambralla curry in sinhala | without coconut milk. දිගටම අලුත් රෙසිපි බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න වගේම ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා.😊 For more easy and yummy recipes Like, share, & Subscribe to my YouTube Channel ඇබරැල්ලා 500g පොල්තෙල් මේස හැඳි 2 එනසාල් හා කරාබුනැටි ස්වල්පයක් කුරුදුපොතු කැබලි කිහිපයක් සීනි මේස හැඳි 3 කහ තේ හැඳි 1/2 මිරිස් මේස හැඳි 2 බැදපු පහේ 1, 1/2 ලුණු රස අනුව කපාගත් ලූණූ පොඩි බෑයක් උලුහාල් තේ හැඳි 1/2 කරපිංචා කිනිති 2 රම්පේ කැබලි කිහිපයක් අමුමිරිස් කරලක් සුදුළුණු බික් 4 රස වෑහෙන කුකුල්මස් කරිය. 🤍 කිරට මිරිසට මාළු කරියක්.. 🤍 පොලොස් තෙම්පරාදුව අලුත්ම රෙසිපිය 🤍 ambrella curry, ambrella curry sinhala, ambrella curry sri lanka, healthy ambrella curry, amabrella,amabrella curry Sinhala, making ambrella,sri lankan recipe, #Ambrallacurry #srilanka #withoutcoconutmilk

මේච්චර රස ඈම්බරැල්ලා කරියක් 😯 ගෑවුණ තැන කන්න පුළුවන් 😍 Ambarella Curry - Bandifull

9020
396
73
00:04:35
19.01.2023

රසම රස ඈම්බරැල්ල මළුවක් - Tasty Ambarella Curry #ambarella #bandifull අමුද්‍රව්‍ය, ඈම්බරැල්ලා 350g තෙල් ඉඟුරු සුදුළූණු කුරුඳු එනසාල් රම්පේ කරපිංචා බී ළූණු මිරිස් කුඩු තේ හැදී 1 1/2 තුනපහ තේ හැදි 1 ඇඹරැල්ලා කහ උළුහාල් ඇට අමුමිරිස් කරලක් ලුණු රස අනුව සීනි තේ හැදි 3 Ingredients, Oil Ginger and Garlic Cinnamon Cardamom Rampe and Curry leaves Onion 1 1/2 tsp of chili powder 1 tsp of cup powder Ambarella Turmeric powder Fenugreek seeds A green chili pod Salt to taste 3 tsp of sugar Ambarella curry, ambarella chutney, Bandifull, Bandifull recipes Subscribe to Bandi Full 🤍 Music - 🤍

රසට පාටට ඇඹරැල්ලා කරියක්| Easy and tasty ambarella curry in sinhala| Ambarella maluwa| Village girl.

232288
2780
158
00:04:00
07.07.2021

රසට පාටට ඇඹරැල්ලා කරියක්| Easy and tasty ambarella curry in sinhala| Ambarella maluwa| Village girl Kavee. මම කැමතියි ඔයාල මගේ video එක බලල මාව subscribe කරල comment එකක් දානවට👍 = අපි මේ දේවල් ලෑස්ති කර ගමු 1. ඇඹරැල්ලා ගෙඩි 5 යි. 2. පොල් තෙල් මේස හැදි 2 පමණ. 3. සීනි මේස හැදි 3 යි. 4. තලාගත් ඉගුරු කැබැල්ලක්. 5. තලාගත් සුදු ළූණු බික් 3 යි. 6. රම්පේ කැබැල්ලක්. 7. කරපිංචා ඉති 3 යි. 8. අමුමිරිස් කරල් 2 යි. 9. ලොකු ළූණු ගෙඩියක්. 10. බැදපු මිරිස් කුඩු තේ හැදි 2 යි.(සැර මදි නම් තව හැන්දක් දාන්න ) 11. බැදපු තුනපහ කුඩු තේ හැදි 2 යි. 12. ලුණු කුඩු තේ හැදි 1 යි. 13. ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 යි. 14. වතුර කෝප්ප 2 යි. 15.👍අවශ්‍යනම් පමනක් උකු පොල්කිරි කෝප්ප 2 ක් ගන්න. =easy chili paste (චිලි පේස්ට් රසට ලේසියෙන්ම හදමු ) 🤍 =my yellow rice video (කහ බත් ලේසි ක්‍රමයට) 🤍 =my roti video (පොල් නැතුව ලේසියෙන් රොටී හදමු) 🤍 =my pittu video ( ගෙදර හැමෝටම පිට්ටු එකපාරින්ම) 🤍 Thanks for watching my videos. Love you all. #villagefood #villagelife #traditinaol #kavee #relaxing

Ambarella chutney recipe (June plums chutney) quick and easy way to prepare at home | Grandma Menu

167278
2503
153
00:08:15
13.11.2021

Ingredients June plum 1 kg Sugar 500 g Water 1 Cup Ginger Garlic Chili Powder 4 tsp Curry Powder 1 tsp Turmeric Powder ½ tsp Black Pepper Powder 1 tsp Salt Powder Cloves Cardamom Cinnamon Curry Leaves Today, grandma and daughter will make ambarella fruit chutney, which is a delightful and very tasty dessert. Ambarella (Spondias dulcis) is a tropical tree with edible fruit that is also known in various countries as hog plum, kedondong, buah long long, pomme cythere, june plum, mangotn, juplon, golden apple, jobo indio, and cajarana. The tree is believed to have originated in Southeast Asia. It is commonly grown in Sri Lanka, Malaysia, India, and a few African countries. Fruits of Ambarella can be found in clusters of up to a dozen. We hope you have fun cooking with Grandma and daughter. Love you All! Grandma ► Like us on Facebook: 🤍 ► Follow us on Twitter: 🤍 ► Follow us on Pinterest: 🤍 ► Follow us on Instagram: 🤍 ► Follow us on TikTok: 🤍 ► Follow us on LinkedIn: 🤍 ► Follow us on Reddit: 🤍 ► Follow us on Tumblr: 🤍 ► Follow us on VK: 🤍 ► Join us on Telegram: 🤍 #villagecooking #villagefood #grandmamenu #village​​​​​ #villagelife #villagekitchen​​​​​ #cooking #food #recipes

ඇඹරැල්ලා වෑංජනය රසටම හදන්නෙ මෙහෙමයි /embarella curry recipe in sinhala /rasa rahasa

285073
4074
215
00:03:10
13.08.2019

#rasa_rahasa #abaralla_curry #ඇඹරැල්ලා_කරිය ගොඩක් රසට ඇඹරැල්ලා කරි එකක් හදාගන්න විදියයි මේ වීඩියෝ එක. ඉතුරු බත් වලින් හදාගන්න පුළුවන් රසවත් කෑම 04ක්👇 🤍 💓ඉතුරු බත් වලින් කිරි දොදොල්👇 🤍 💓කැඩෙන නැතිව රසටම් කට්ලට් හදමු👇 🤍 ❤️විනාඩ් පහෙන් ටෝස්ටර් එකේ චොකලට් කේක් 👇 🤍 ❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇 🤍 dont forget suscribe my channel👇 🤍 .so you can get personal notifications of new videos.fix your doubts by learning new method and build confidence in your cooking abilities👼❤👍

ඇඹරැල්ලා රසටම හදන්නෙ මෙහෙමයි /How to make Ambarella curry | Srilankan Ambarella curry ape Ambula

3832
92
13
00:04:45
15.07.2022

#ඇඹරැල්ලා #ambarellacurry #srilankancurryrecipe #currysinhala #abaralla #sinhalacurry #apemabula more recipe click link down below පහල ලින්ක් වලින් අපේ ඇඹුලෙ තවත් රෙසිපි බලන්න පුළුවන් 👇👇👇👇 1.✔ මාළු මිරිස් කිරට මේ‍ විදිහට උයන්න Maalu miris kirata | Delicious Capsicum Curry 🤍 2.✔️ Less oil paratha තෙල් ගොඩක් අඩුවෙන් හරියටම පරාටා හදමු 🤍 3. පීනට් බටර්How To Make Peanut Butter| Easy Homemade Peanut Butter 🤍 4.✔️ අවන් බීටර් නැතුව කේක් එකක්| How to Make the Most Amazing Chocolate Cake 🤍 5. ✔️ සව්‍බොරෝ ලිපේ සහ අවන් එකේ හදමු | Sawboro | Sawbora 🤍 6. ✔️Sponge cake in a blender | Zebra cake | බ්‍රෙන්ඩර් එකේ සීබ්‍රා කේක් 🤍 7. ✔️How to make oats milk නිරෝගීව ඉන්න ඕට්ස් කිරි වීදුරුවක් බොන්න weight loss drink 🤍 8. ✔️Perfect Crispy French Fries | වරදින්නේ නැතුව ක්‍රිස්පි ගතියට අල කූරු හදමු |ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් 🤍 9.රුලං ටොෆි කඩේ වගේ ගෙදර හදමු | Semolina Toffee | Rava Toffee 🤍 10. රසම රස කිරි අලුවා ලේසිම ක්‍රමයකට | Easy Kiri Aluwa Recipe Sinhala | Aluwa 🤍 11.මිල්ක්මේඩ් ගෙදරම හදමු | Homemade Condensed Milk | How to make Condensed Milk at home | Milkmaid 🤍 12. No bake easy Cheese cake පහසුවෙන් චීස් කේක් හදමු | How to make cheese cake Home 🤍 13.පීට්සා රසට බර්ගර් | Best Spicy Chicken Pizza Burger 🤍 14. ලේසියි ක්‍රමයකට ජැපනීස් චීස් කේක් | Easy Method of making Fluffy Japanese Cheese Cake 🤍 15. පොලොස් අච්චාරු | Polos Achcharu | Achcharu | සිංහල අච්චාරු | Achcharu Recipe 🤍 16. අඩු වියදමින් පාන් පිටි වලින් රසට පැණි වළලු හදමු | Pani walalu 🤍 17. විනාඩි 10 න් වේජිටබල් චොප්සි | චොප්සි | Vegetables chopsuey | එළවළු චොප්සුයි | Chop suey recipe 🤍 18.රෑට කන්න ක්ෂණිකව හදන ඉන්දියාවේ රාවා අප්පම් | Easy dinner in 15 Minutes | 4 Ingredients Rawa Appam 🤍 19. ඩයට්‍ කරන අයට ඕට්ස් පොල් රොටි/No flour oats roti | Coconut Roti/ Oats Healthy Breakfast /Ape Ambula 🤍 20.✔️කොල පාටට මුකුණුවැන්න මැල්ලුම්‍ හදන රහස Mukunuwenna mallum 🤍 21.✔️එක පාරක් හැදුවොත් පුදුම වෙයි No dough pizza / How to make pizza at home පීසා Ape Ambula 🤍 ඕගොල්ලොත් ඇඹරැල්ලා උයන්නේ මේ විදිහටද ?|ambarella curry ඇඹරැල්ලා වෑංජනය රසටම හදන්නෙ මෙහෙමයි /embarella curry recipe in sinhala /rasa rahasa ✔ ඇඹරැල්ලා කරිය අපේ අම්මාගේ ක්‍රමයට - සීනි පාලනයට Healthy ambaralla Curry Tags 🏷 sri lanka biththara roti srilankan egg roti easy breakfast recipes sinhala උදේ කෑමක් sri lankan short eats sri lankan savoury bites sri lankan recipes maalu patis sinhala cooking channel sri lankan recipe sinhala recipes sri lankan cooking Indian cooking Sinhala recipe recipe sinhala recipe in sinhala best recipes recipe sri lankan recipe food recipe sri lanka food recipe in sinhala kema recipe recipe sinhala Sri lankan recipes #gota Easy dinner recipe sinhala easy desserts dessert recipe Easy dinner sinhala Easy dinner recipe reta kema

AMBARELLA CURRY | ඇඹරැල්ලා කරිය | அம்பரலங்காய் கறி | srilankan #spicy #sweet#june plum

6849
73
18
00:05:14
21.09.2021

#ambarella curry,AMBARELLA curry sinhala,ambarella curry recipe,village food,ambarella chutney,ambarella curry sri lanka,how to make ambarella curry,ape amma,ambarella curry in tamil,ambarella recipe,ambarella maluwa,ambarella fruit,sri lanka,ambarella chutney ape amma,ambarella curry recipe sinhala,sri lankan recipes,village food cooking,traditional cooking,ඇඹරැල්ලා කරිය,sinhala recipe,making ambarella,vegetable curry,how to,village foods,june plum,village cooking,traditional me,sri lankan ambarella curry,how to make ambarella,sri lanka village ambarella curry,aruma puduma recipe ambarella curry,how to cook ambarella curry,ambarella curry recipe english subtitles,ambarella curry mr kitchen,ambarella curry recipe in tamil,srilankan style ambarella curry,sweet and spicy ambarella curry,sweet and spicy curry

Delicious amberella curry රසවත් ඇඹරැල්ල ව්‍යංජනයක් (English subtitle)

21623
455
30
00:10:01
16.07.2021

දුල පුතාල ආදරයෙන් පිලි ගන්නවා අද මම කියල දෙන්න යන්න ඇඹරැල්ල ව්‍යංජනයක් සාදා ගන්නා ආකාරය ඇඹරැල්ල, වතුර, මිරිස්කුඩු, තුනපහකුඩු, පොල්තෙල්, කුරුදුපොතු, සුදළුණු, රටළුණු, කරපිංචා, රම්පේ, අමුමිරිස්, ගම්මිරිස්, කහ, ලුණු, උම්බලකඩ සහ ලුණු ඉතින් අපි සමග දිගටම රැදි සිටින්න Ambaralla, water, chiili powder, curry powder, coconut oil, cinnamon, garlic, onion, curry leaf, rampa, green chilli, pepper, saffron, salt, maldive fish, sugar ❤ Subscribe Ruvee's Family 🤍 Aththammai Mamai Youtube අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤ Don't forget to follow us and Subscribe to 🤍aththammaimamai on Youtube ❤ 🔰 Contact us: ✔ Facebook: 🤍 ✔ Instagram: 🤍 ⭕ GEAR WE USING 🔰 Canon M50 🔰 lens 50mm-1.81 🔰 Voice recording - Boya M1 Mic ⭕ SOFTWARE WE USING 🔰 Video Editing Software - Adobe Premiere Pro 🔰 Adobe Photoshop CC ⭕ Music by Youtube Audio Library - 🤍 ​ #Aththammaimamai​ #gamekama​ My other video ⭕ වට්ටක්ක රොටි - WATTAKKA ROTI IN SINHALA - 🤍 ⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - 🤍 ⭕ජාඩි දාන්නේ මෙහෙමයි jadi sinhala - aththammai mamai - 🤍 ⭕කොම්පිට්ටු කමු - how to make compittu - 🤍

june plums (Ambarella) I prepared a dish traditionally without sour". Village kitchen recipe

544505
7915
1142
00:17:04
15.10.2021

hello friends -❣❣❣❣❣❣- this video is about Today we made a delicious pickle from june plums that can be preserved. this video includes-❣❣❣❣❣❣- In this video I will introduce you to 3 best recipes for a healthy diet. 1 june plums pickles 2 june plums curry 3 parippu curry I am Anoma Siriwardena .See you again 乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione my social media plat forms-❣❣❣❣❣❣- facebook page 🤍 🤍 🤍 my other videos-❣❣❣❣❣❣- *Let's make real chicken-flavored meatballs easily at home. 🤍 *Curry powder..This is how I make pure spices that make food taste good.🤍 * Beans grown in my garden !!.I *කුරුම්බා කලුපොල්.premature coconut curry- 🤍 *chicken barbeque.. 🤍 🐠මාළු ජාඩි..🐡 Fish Jadi .🤍 it you like my channel like shere commetns #villagefoods#juneplums#Ambarella#villagekitchen # 李子柒 Liziqi# Dianxi Xiaoge

✔ දියවැඩියාවට ගුණ දෙන ඇඹරැල්ල මාළුව Healthy & Delicious Ambarella Curry by Apé Amma

193896
2381
7
00:06:12
22.09.2017

Ape amma ambarella curry Like "Apé Amma" fan page. 🤍 Healthy & delicious Ambarella Curry by Apé Amma දියවැඩියාවට ගුණ දෙන ඇඹරැල්ල මාළුව

AMBARELLA CURRY | AMBARELLA CURRY RECIPE VILLAGE COOKING | SRI LANKA

7559
410
8
00:10:36
28.11.2021

AMBARELLA CURRY | AMBARELLA CURRY RECIPE VILLAGE COOKING | SRI LANKA Discover more about "AMBARELLA CURRY | AMBARELLA CURRY RECIPE VILLAGE COOKING | SRI LANKA" topic. PLEASE visit: 🤍 This video is showing "AMBARELLA CURRY | AMBARELLA CURRY RECIPE VILLAGE COOKING | SRI LANKA" subject valuable information but we also try to cover the following subjects: -Ambarella Curry prepared in Sri Lanka Village -Ambarella Curry Recipe Easy Stirfry -Ambarella Curry Recipe Village Cooking #Sweetsuecookingup #Top10watchnow #slimeoddlysatisfyingvideo This video is for educational or entertainment purposes only. We do not endorse any product or service, and if you attempt these suggestions, please do so at your own risk. You have actually reached this YouTube video since you have actually showed interest in - AMBARELLA CURRY | AMBARELLA CURRY RECIPE VILLAGE COOKING | SRI LANKA, this video clip will cover also: Ambarella Curry Recipe prepared in Sri Lanka Village AMBARELLA CURRY | AMBARELLA CURRY RECIPE VILLAGE COOKING | SRI LANKA is a trending topic and I tried to create a video around this topic. YouTube vids are readily available in many formats and resolutions. However, some web browsers do not support newer video formats and resolutions or quality options. This means these browsers might only have one or 2 video formats to select from. We recommend upgrading your web browser or operating system for the finest viewing experience. Do you wish to share a playlist? If you are on your mobile gadget or at your computer system, you can share your own playlists or ones produced by other YouTubers. When you share a playlist a new link is created that you can provide to someone else. You can share it on social media networks like Facebook and Twitter. Follow us Official Site: 🤍 You've got whatever you need to either Win ... Or Whine. You Decide- just do it Soon! Do yourself and your business a favor. Sign up with today! You have all the truths so Click the Link Below to get Started today: 🤍 ⚡️THE ULTIMATE KETO PLAN⚡️ FREE KETO RECIPES! The Free Keto Recipes Will Be Sent To Your EMAIL INBOX In Just A Few Minutes. 💥CLICK HERE TO SEE THEM: 🤍 Learn how to make Sri Lankan Curry in the Village by Village People. This AMBARELLA CURRY | AMBARELLA CURRY RECIPE VILLAGE COOKING | SRI LANKA is prepared on an Island in Sri Lanka from the tropical fruit trees of the Green Ambarella Fruit. The Ambarella fruit curry is grown naturally from trees in Asia. Enjoy this Ambarella Curry recipe video by Sweet Sue Cooking Up, as we enjoy helping you cook tasty Global, Tribal food, and traditional dishes. Please watch our other videos on Village Cooking and Healthy Food. Please subscribe: 🤍 Please Share, Comment and Like this video! Topics covered: ambarella curry,ambarella curry recipe village cooking,Ambarella Curry Recipe Village Indian Cooking,Ambarella Curry Recipe Easy Stirfry,Ambarella Curry Recipe Village Cooking,curry,ambarella curry recipe cooking outdoors,village cooking,village food,ambarella curry recipe,ambarella curry sinhala,how to make ambarella curry,ambarella curry recipe in sinhala,ambarella curry recipe sinhala,srilankan style,flogram 20,ambaralla curry,ඇබරැල්ලා අච්චාරු,sri lanka

ඇඹරැල්ලා කලු කරිය

43817
568
22
00:08:40
12.07.2021

Subscribe us: 🤍 Watch more videos: 🤍 Like us on Facebook: 🤍 Follow us via instagram: 🤍 Follow us via Tik Tok: 🤍 Dharanee Web: 🤍 #Dharanee #ධරණී

ගමේ විදියට රස ඇඹරැල්ලා කරියක් හදමු| Ambarella maluwa| Sri lankan Ambarella Curry Recipe Sinhala

291
17
31
00:04:14
23.09.2022

ගමේ විදියට රස ඇඹරැල්ලා කරියක් හදමු| Ambarella maluwa| Sri lankan Ambarella Curry Recipe Sinhala අද මම ඔයාලට ගෙනාවේ රසම රස ඇඹරැල්ලා කරියක් හදන විදිය. අවශය ද්‍රව්‍ය ඇඹරෙල්ලා 250g පොඩියට කපාගත් රටළුනු ගෙඩියක් අමුමිරිස් කරල් 2 ක් තලාගත් ඉඟුරු සුදුළුනු රම්පෙ කරපිංචා කුරුදු පොතු කෑල්ලක් වතුර කෝප්ප 1 ක් පොල්තෙල් මේසහැදි 2 ක් කහ කුඩු තේහැදි 1/4 ක් මිරිස් කුඩු තේහැදි 1 ක් මස්කරි කුඩු තේහැදි 2 ක් රස අනුව ලුණු කුඩු මේ වගේ රසවත් ලේසි රෙසිපි හැමදාම බලාගන්න මගේ චැනල් එකත් subscribe කරලා තියාගන්න යාළුවනේ. If you like this video Subscribe Like Comment Share Thank you for watching #ambarella #curryrecipe #hotkitchen

வைட்டமின் ஏ, சி சத்துக்கள் நிறைந்த சிங்கள ஸ்டைல் கறி / Sinhala style ඇඹරැල්ලා කරිය

5883
114
49
00:06:11
09.08.2021

#ambarellacurry #youtube #sinhalastyle #srilanka #அம்பர்லங்காய் Hello, friend's Welcome To Princy's Authentic Kitchen. I Always Feel That food is an art, had to try new recipes and put together different ingredients and see how it tastes, Today’s I'll Be showing How to make Sri Lankan Sinhala Style Ambarella Curry/. Thank you for watching my channel Please Friends not only watch please do try these recipes & Leave Your Comments & Share My Videos. For those who have Subscribe to my channel Thank you. Friends who haven't Subscribed Please Subscribe. Ingredients: Ambarella-5 Or 500 Grams Red Chili Powder-4 Tsp salt to your taste Roasted Thuna Paha-2 Tsp Turmeric Powder-1 Tsp Water-1 Tbsp Or 15 ML marinate for 20 minutes Oil-2 Tbsp Mustard Seeds-1 Tsp cinnamon-2 Onion-1 Or 60 Grams Garlic Cloves-5 Or 20 Green Chili-4 Curry Leaves Sprigs-1 Pandan/Rampa-4 Fenugreek Seeds-1/4 Tsp Plain Chili Powder-1 Tsp Water-1 1/2 Cup Or 375 ML Sugar-4 Tsp Advertising Contact-rathika2005🤍hotmail.com Also, Join Me on My Facebook & Instagram. 🤍 🤍 How To Make LongBeans Curry:🤍 How To Make Dodol:🤍 How To Make Coconut Chutney: 🤍 How To Make Clam Chowder?:🤍 How To Make Spicy Mutton Curry?:🤍 How To Make Tasty Crab Curry?:🤍

කටට රහට ඉක්මනින්ම ඇඹරැල්ලා උයන අලුත්ම විදිහ මෙන්න - ambarella curry recipe

112105
604
24
00:07:03
20.11.2018

ambarella curry recipe - කටට රහට ඉක්මනින්ම ඇඹරැල්ලා උයන අලුත්ම විදිහ මෙන්න.

YouTube★ ඇඹරැල්ලා මාළුව - Ambarella Curry (uthpala recipe )

2298
38
15
00:04:12
31.08.2021

YouTube ★ ඇඹරැල්ලා මාළුව - Ambarella Curry

ඇඹරැල්ලා කරිය | Ambarella Curry | Without Coconut Milk

5943
127
1
00:00:26
29.07.2021

#ambarellacurry #shorts #srilankanfood #food #ashokakumari To watch full detailed video - 🤍

ඇම්බරැල්ලා වෑන්ජනය රසටම හදන්නේ මෙහමයි | Ambarella Curry by Shashi With Mars | #shashiwithmars

1320
48
12
00:00:55
26.09.2021

#shashiwithmars ඇම්බරැල්ලා වෑන්ජනය රසටම හදන්නේ මෙහමයි | Ambarella Curry by Shashi With Mars | සම්පූර්ණ වීඩියෝව නැරඹීම සඳහා 🤍

මෙහෙම ඇඹරැල්ල උයල තියෙවද බලන්න Ambarella Curry without coconut Milk

10009
331
11
00:08:29
06.10.2022

ගෑවුණු තැන කන්න පුළුවන් කිරි නැතිව උයපු ඇඹරැල්ල ව්‍යංජනය Ambarella Curry without coconut Milk

Ambarella Curry ඇබරැල්ලා කරිය

3601
41
2
00:06:23
13.10.2021

Ambarella Curry

#shorts | Ambarella Curry | Princy Kitchen #shorts | அம்பர்லங்காய் கறி | ඇඹරැල්ලා කරිය

679
7
6
00:01:02
03.10.2021

#shorts | Ambarella Curry | Princy Kitchen #shorts | அம்பர்லங்காய் கறி In these shorts, I will be showing how to make அம்பர்லங்காய் கறி/June Plum Curry Sinhala style., If you enjoy this video please don't forget to subscribe and support. Ingredients: Ambarella-5 Or 500 Grams Red Chili Powder-4 Tsp salt to your taste Roasted Thuna Paha-2 Tsp Turmeric Powder-1 Tsp Water-1 Tbsp Or 15 ML marinate for 20 minutes Oil-2 Tbsp Mustard Seeds-1 Tsp cinnamon-2 Onion-1 Or 60 Grams Garlic Cloves-5 Or 20 Green Chili-4 Curry Leaves Sprigs-1 Pandan/Rampa-4 Fenugreek Seeds-1/4 Tsp Plain Chili Powder-1 Tsp Water-1 1/2 Cup Or 375 ML Sugar-4 Tsp #shorts #ඇඹරැල්ලාකරිය #srilanka

Sri Lankan Ambarella curry. 🇱🇰

156
9
1
00:00:24
09.07.2020

How to cook Ambarella curry.

June Plum Curry Recipe | Sri Lankan Village Cooking Ambarella Curry #shorts #villagecooking #short

1768
51
0
00:00:59
30.05.2022

Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world. In this channel You can see and enjoy the purely village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR. Click hear to watch full recipe video : 🤍 Hello Everyone, Today we are making June Plums (Ambarella) Curry recipe. Ingredients - June Plums (Ambarella) 1Kg Salt Curry Leaves Green Chilli Pandan Leaves Ginger Garlic Roasted Curry Powder Coconut Oil Cinnamon Cloves Fenugreek Chilli Powder Turmeric Powder Coconut Milk Water IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE. IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!! Subscribe To Our Channel - 🤍 Watch all our videos - 🤍 Thank you so much everyone for always watching my videos. Good luck! cooking recipe traditional traditionel rural village village cooking traditional me traditionalme traditional me girl cooking indian girl cooking indian srilankan sri lankan village girl cooking village girl healthy eating vegetable picking food eating chinese girl chinese girl cooking country food nadee cooking srilankan food indian food traditional cooking relaxing relax asmr tradishanal usa usa america june plum ambarella chutney sour juice papad ppadam food cooking cooking cooking recipes egg recipes recipes village food village food channel village cooking sri lankan food sri lankan food recipes traditional me traditional traditional cooking cooking videos spicy food tasty how to make village kitchen june plum recipes traditional food village kitchen recipes ambarella curry pickles recipe sri lankan recipes village kitchen sri lanka cooking recipe recipes traditional rural village village cooking food country food food recipe asian food indian food traditional cooking cooking videos food videos village life village food delicious cooking traditional dishes traditional food how to cook how to make homemade natural cooking food cooking cooking recipes spicy food village kitchen grandma grandma cooking grandma menu june plum ambarella chutney hog plum june plum chutney june plum salad it is very tasty food i like june plum and you,how to make june plum salad recipe june plum polin lifestyel life in country side #shorts #villagecooking #short

village food💕 Ambarella curry recipe💕abarella curry💕 preparing by Game kussiya💕 my village kitchen

529121
7436
542
00:12:41
27.01.2020

a very delicous ambarella curry recipe , we can make a delicious using this method for children who are not interesting in having ambarella curry recipe Ambarella fried curry preparing by Game kussiya💕village Mom.spicy ambarella curry recipe #Ambarella#curry#village#food#cooking#youtube

Prawns Curry 😍 #shorts

116
13
8
00:00:16
31.12.2022

#prawns #prawnscurry #seefood Hello Friends :- In this video I will show you how to make a Prawns Curry Recipe Follow my FB Page ... 🤍 Kalutara Kitchen web site ... 🤍 More Video :- Milk Toffee | Milk Toffee Recipe by Kalutara Kitchen | Kiri Topi Recipe 🤍 Coconut Toffee | Pol Toffee | Coconut Topi Recipe | Pol Toffee Recipe 🤍 Biscuit Recipe | Home Maid Biscuit Recipe by Kalutara Kitchen | Butter Cookies | Biscuit 🤍 Butter Cookies Recipe | Butter Cookies Recipe by Kalutara Kitchen | Biscuit Recipe 🤍 Kottu Roti Recipe | Kottu Recipe by Kalutara Kitchen | Home made Kottu Roti 🤍 Restaurant Style Chicken Fried Rice | Fried Rice Recipe by Kalutara Kitchen | Fried Rice 🤍 Chicken Curry Recipe | Spicy Chicken Curry by Kalutara Kitchen | Chicken Curry 🤍 Milk Rice Recipe | Milk Rice Recipe by Kalutara Kitchen 🤍 Dhal Curry Recipe | Dhal Curry Recipe by Kalutara Kitchen | Parippu Curry Recipe 🤍 =WJbHBlW_8S8?sub_confirmation=1 Traditional Pumpkin Curry | Pumpkin Curry by Kalutara Kitchen | Wattakka Kalupol Curry 🤍 Coconut Roti Recipe | Coconut Roti Recipe by Kalutara Kitchen | Pol Roti 🤍 Chilly Sambol | Lunu Miris Recipe | Lunu Miris Recipe by Kalutara Kitchen 🤍 Herbal Porridge | Herbal Porridge by Kalutara Kitchen | Kola Kanda Recipe | 🤍 June Plums Curry | Ambarella Curry by Kalutara Kitchen | Ambarella Chutney 🤍 Bitter Gourd Curry | Bitter Gourd Curry by Kalutara Kitchen | Karawila Curry 🤍 Key Words :- isso kari, Prawn, Prawns, Prawns curry kalutara kitchen, Fried Prawns, Spicy, tasty, Sri lankan food, prawns fry, prawns curry recipe, shrimp, shrimp curry, fried shrimp, shrimp recipe, seafood, prawn, prawns, fried prawns, fried prawns, prawn dewal, deviled prawn, devilled prawn, sinhala, how to make prawn, how to make prawn curry, prawns curry cooking tutorial, sri lankan prawns, sri lankan prawns curry, kalutara kitchen prawn dewal, prawn curry, sri lankan spicy prawn curry, prawn curry hadana hati, prawn curry hadana vidiya, spicy sri lankan prawn curry, sri lankan prawn curry recipe, prawns curry sri lankan style, how to make, food, foods, village food, sri lankan food, sri lankan cooking channel, sri lankan recipes in sinhala, sri lankan recipes, sri lankan style, sri lankan recipes kalutara kitchen, Kalutara Kitchen, srilankan , original, superb, supiri, prawns curry for bachelors, simple prawn curry for beginners, how to make prawn curry, prawns curry in sinhala, curry, spicy curry, prawns curry style, restaurant type, restaurant style prawns curry, tasty, hiru tv, hiru news, viral, trending, gossip,

ගමේ රසට ඇඔරැල්ලා කරිය Amberella curry to taste in the village

54174
629
32
00:12:57
11.05.2021

#ambarellacurry#traditional#srilanka#kitchen#cookingwithishu 🤍 1.ඇඔරැල්ලා 100g 2.මිරිස් කුඩු මේස හැදි 01 3. අමු තුන පහ කුඩු තේ හැදි 1 1/2 3.කහ කුඩු තේ හැදි 01 4.ගම් මිරිස් කුඩු තේ හැදි 01 5.ඵනසාල් කරල් 03 6.කරාබු නැටි 03 7.කුරුදු පොතු කැබලි 01 8.රම්පේ/කරපිංචා 9.උලුහාල් තේ හැදි 1/4 10.අබ ඇට තේ හැදි 1/4 11.සීනි තේ හැදි 03 11.පොල් තෙල් මේස හැදි 04 12.රස අනුව ලුණු කුඩු 13.උණු වතුර කෝප්ප 01

අපේ රසට ඇඹරැල්ලා මාළුව හදමු | Ambarella Curry | June Plums Curry | Ambaralla Maluwa

405
9
4
00:03:43
24.09.2021

#AmbarellaCurry #JunePlumsCurry #AmbarallaMaluwa අපේ රසට ඇඹරැල්ලා මාළුව හදමු | Ambarella Curry | June Plums Curry | Ambaralla Maluwa අද මම හදන්නේ ඇඹරැල්ලා මාළුවක්.ඔයාලා හැමදාම ඇඹරැල්ලා හදනවා ඇත්තේ එකම ව්දියකටනේ. එහෙනම් මේ විදියට හදලා බලන්න. Today I am making a june plum curry. Try it this way too වට්ටෝරුව ඇඹරැල්ලා 400g මිරිස් කුඩු තේ හැඳි 1 තුනපහ කුඩු තේ හැඳි 1 මස්කරි කුඩු තේ හැඳි 1 උළුහාල් තේ හැඳි 1/4 ගම්මිරිස් තේ හැඳි 1/4 බැදපු මිරිස් කුඩු මේස හැඳි 1 වතුර 70ml තෙල් මේස හැඳි 4 සුදුරු තේ හැඳි 1/4 සුදුළූණු බික් 3 අබ තේ හැඳි 1/4 පොල් කිරි කෝප්ප 1/2 සීනි මේස හැඳි 4 කරාබු නැටි ලූනු කුඩු (අවශ්‍ය නම් දමන්න) අමු මිරිස් (කොච්චි) කුරුඳු කරපිංචා Recipe June plums 400g Chili powder 1 Tsp Curry powder 1 Tsp Meat curry powder 1 Tsp Fenugreek 1/4 Tsp Black Pepper 1/4 Tsp Roasted chili powder 1 Tbsp Water 70ml Oil 4 Tbsp Cummin 1/4 Tsp Garlic 1 Tbsp Mustard 1/4 Tsp Coconut milk 1/2 cup Sugar 4 Tbsp Clove Onion Green chili Cinnamon Curry leaves

කට ඇඹරෙන ඇඹරැල්ලා මාලුව|How to make Ambarella Maluwa-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

68542
2348
431
00:23:42
28.06.2021

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking FaceBook Profile - 🤍 Instagram - 🤍 TikTok - 🤍 FaceBook Fan Page - 🤍

ඇඹරැල්ලා රසට ඉක්මනින් උයා ගන්න විදිහ | ambarella curry | Ambarella Maluwa | my easy recipes

8204
106
2
00:04:12
22.09.2021

ambarella curry sinhala අද මං ඔයාට ගෙනාවේ තෙල් පැදෙන් නැතුව, පොල් කිරි දාන්නෙ නැතුව රසට ඉක්මනට ඇඹරැල්ල මාළුව හදා ගන්න ලෙසිම විදිහ,ඔයාලත් හදල පවුලෙ කට්ටිය එක්ක රස බලන්න,එ රස බෙදා ගන්න my easy recipe subscribe කරන්න hi,guys... in today's video i;m sharing with you how to make a very easy and simple ambarella curry for all family.share with you family and freends..thanks for watching. subscribe to my easy recipe මාළු මිරිස් රසට සුවඳට මෙහෙම හදන්න | malu miris badum_Video link 🤍 ගෝවා තෙල් දාලා | Gova badum | Cabbage recipe sinhala_Video link 🤍 කොත්තු හොද්ද | koththu curry_Video link 🤍 වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey_Video link 🤍 උම්බලකඩ සම්බෝල| Umbalakada sambola sinhala|Maldive Fish Sambol-Video link 🤍 ambarella curry,ඇඹරැල්ලා ,Ambarella Fruit,ambarella curry sinhala,abarella uyana vidiha,abarella curry sinhala,abarella maluwa,abarella game rasata,abarella hadamu,abarella uyamu,abarella game rasata,abarella kaluwata,ambarella fruit benefits,ambarella fruit juice,ambarella development kit,ambarella fruit in english,my easy recipes,ambarella curry recipe,my easy recipes curry,curry warga,sinhala curry,easy curry, ambarella caloriesambarella fruit in malay,ambarella chutney recipe sinhala,ambarella dosi recipe,ඇඹරැල්ලා දෝසි,Ambarella Dosi Recipe,ambarella curry recipe sinhala,ambarella curry recipe in sinhala ,Healthy ambaralla Curry,Sweet and Spicy Ambarella Curry,aberella curry ambarella curry calories,kema hadamu,Ambarella Juice,Ambarella chutney recipe sinhala,abarella jem,abarella maluwa,my easy recipe abarella curry,easy curry,easy curry recipe sinhala,sinhala curry recipe,my easy recipes, Ambarella achcharu ,ambarella chutney,ඇඹරැල්ලා අච්චාරුව, Ambarella Achcharu,Traditional Me,game curry,gami recipes,game maluwa, healthy food ,sinhala recipe,How to make ambarella chutney,Chuney,Abha Achcharu,my easy recipes,easy cooking channel,ambarella curry,cooking at home ,Healthy ambaralla Curry #ambarellacurry #currysinhala #easyrecipescurry

කටට රසට ඇඹරැල්ලා කරියක් | Sri Lankan Ambralla Curry in sinhala | No Coconut Milk | Eng(subs)

270
5
0
00:03:41
16.08.2022

කටට රසට ඇඹරැල්ලා කරියක් | Sri Lankan Ambralla Curry in sinhala | No Coconut Milk | Eng(subs) දිගටම අලුත් රෙසිපි බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න වගේම ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා.😊 For more easy and yummy recipes Like, share, & Subscribe to my YouTube Channel රස වෑහෙන කුකුල්මස් කරිය. 🤍 කිරට මිරිසට මාළු කරියක්.. 🤍 MoivW0​​ දිව පිනවන ඇඹරැල්ලා කරිය.. 🤍 පොලොස් තෙම්පරාදුව අලුත්ම රෙසිපිය 🤍 වෙනස් රසකට සුවදට පරිප්පු හදන හැටි 🤍 බෝංචි රසටම ලේසියෙන් හදන හැටි 🤍 රස හොය හොය කෑම තෝරන කට්ටියට රස වගේම ගුණ පිරුණු මැල්ලුමක්. 🤍 කර කර ගාලා කන්න චිකන් ඩෝනට්ස් 🤍 සැමන් රසටම තෙල් දාන හැටි | ටින් මාලු තෙල් දාලා 🤍 මිරිසට සුවදට මීට්බෝල්ස් කරියක්..How to make meatballs curry 🤍 Ambarella curry, Ambarella curry sinhala, Sri lankan ambarella curry, ambarella curry recipe, No coconut milk, how to make ambarella curry, ambarella curry recipe in sinhala, Ambarella curry without coconut milk, How to make ambarella curry, How to make ambarella curry in sinhala, Ambarella curry recipe in sinhala, Ambarella maluwa, Ambralla curry sinhala, sinhala recipes, recipes in sinhala #ambrallacurry #ambrallasinhala #Hotpot

Назад
Что ищут прямо сейчас на
Ambarella curry Sayyid alwi lego bridge vhs plugin снять коттедж ゆーみん Madonna singer Negra Goulburn NSW mécanique Ridhdapur FamBam BELAJAR CPNS aquarela da pause abul ala maududi six packs erupsi gunung kageyama Sardegna hobby farm