සෝයා ඩෙවල්

සෝයා ඩෙවල් смотреть последние обновления за сегодня на .

චිකන් වලටත් වඩා රසට හදන්න පුලුවන් සෝයා මීට් ඩෙවල් | Deviled Soya Meat Curry | Spicy Soya Curry Devil

438842
7498
371
00:03:57
06.08.2020

සෝයා මීට් ඩෙවල් එකක් හදා ගන්නවා කියන එක ලොකු අමාරු දෙයක් නෙවෙයි. මේක ඔයාලට රසට ලේසියෙන් හදා ගන්න පුලුවන්. ඔයාලා මේ විදිහටත් සෝයා මීට් හදලා බලන්නකෝ. හරිම රසට තියෙනවා.😊 ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල සෝයා මීට් වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න. අමුද්‍රව්‍ය සෝයා මිට් 90 බී ලූනු ගෙඩි 2 යෝගට් 1 මිරිස් කුඩු තේ හැදි 4 ගම්මිරිස් තේ හැදි 2 පාන් පිටි තේ හැදි 4 කෝන් පිටි තේ හැදි 4 තක්කාලි ගෙඩි 1 කරපින්චා සුදු ලූනු ගෙඩි 5 ඉගුරු කැල්ලක්ද ලුනු Today, I’ll share the special SOYA Devil sinhala recipe. Another great recipe from the range of curry from Sri Lankan recipe . Without chicken broth, soya curry is perfect meal for vegetarians and vegans, full of proteins. If you follow this soya meat curry recipe 100%, it is quite spicy. If you do not like spicy Sri Lankan recipes, better reduce amount of red chili powder and pepper. We hope you will enjoy the video and will make your own spicy soyameat curry using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better. If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family. Subscribe to Bandi Full 🤍 Ingredients : Soy Meat 90g Big onion 2 1 egg 2 tomatoes Curry leaves Garlic 5 A gingerbread Corn Flour 4 Tablespoons 1 tablespoon of chili Pepper Turmeric Salt Music - 🤍 Follow Us On, Facebook : 🤍 Instagram: 🤍

සෝයාමීට් ඩෙවල් චිකන් වගේ රසට හදමු | Devilled Soya Meat | Sri Lankan Recipe | @Cook with Ashi ❤️

99561
1124
35
00:03:56
14.12.2020

අවශ්‍ය ද්‍රව්‍ය: -සෝයාමීට් පැකට් එකක ප්‍රමාණය -කොටු කපාගත් රටළුණු -කොටු කපාගත් තක්කාලි 🍅 -චොප් කරගත් සුදු ලූනු -ඉඟුරු තීරු හැඩයට කපලා -තලාගත් සේර -රම්පා, කරපිංචා -අමු මිරිස් තීරු හැඩයට කපලා -සෝස් සෝස් මේස හැඳි 2 ක් -ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 ක් -තක්කාලි සෝස් මේස හැඳි 2 ක් -කෝන් පිටි මේස හැන්දක් වතුරෙ දියකරලා -තෙල් මේස හැඳි 2 ක් -ලුණු රස අනූව -කෑලි මිරිස් මේස හැඳි 2 ක් -ගම්මිරිස් කුඩු තේ හැන්දක් -දුඹුරු සීනි තේ හැඳි කාලක් Ingredients: -A packet of soy meat -Squared onions -Diced tomatoes -Chopped garlic -Ginger cut into strips -Crushed lemongrass -Pandan, Curry leaves -Green chillies cut into strips -2 tablespoons of soy sauce -2 tablespoons of oyster sauce -2 tablespoons of tomato sauce -Dissolve a tablespoon of cornflour in water 2 tablespoons of oil -Salt to taste -2 tablespoons chillies flakes -A teaspoon of black pepper -A quarter teaspoon of brown sugar #soyameat #soyachunkcurry #soyarecipe #soyachunkrecipes #soyameatdevil #srilanka #srilankanfood #srilankancooking #cookwithashi #soya_meat_curry #soyarecipes #devilledsoyameat #සෝයාමීට් #සෝයාමීට්ඩෙවල් #සෝයාමීට්කරිය YouTube: 🤍 Facebook: 🤍 Instagram: 🤍 Pinterest: 🤍 Music used Someday - by Jonny Easton Link: 🤍 Big Bear - by Jonny Easton Link: 🤍 Check out his channel Link: 🤍

කන්න ආසා හිතෙන විදිහට සෝයා ඩෙවල් එකක් | Deviled Soya Meat Recipe | Soya Dewal - BandiFull

23726
1033
99
00:04:39
18.11.2022

සෝයා මීට් ඩෙවල් එකක් හදා ගන්නවා කියන එක ලොකු අමාරු දෙයක් නෙවෙයි. මේක ඔයාලට රසට ලේසියෙන් හදා ගන්න පුලුවන්. ඔයාලා මේ විදිහටත් සෝයා මීට් හදලා බලන්නකෝ. හරිම රසට තියෙනවා.😊 #bandifull #soyachunks #soyabean අමුද්‍රව්‍ය සෝයා මීට් පැකට් 1ක් බී ලුණු මාලු මිරිස් තක්කාලි සුදුළුනු බික් 4 ඉගුරු අමු මිරිස් සෝයි සෝස් මේස හැන්දක් මිරිස් කුඩු තේ හැන්දක් කහ කුඩු ලුණු කෝන් පිටි මේස හැදි 2ක් 1 packet of soy meat Onion Capsicum Tomatoes Garlic 4 cloves Ginger green chillies A tablespoon of soy sauce A tablespoon of tomato sauce Chillie pieces salt A teaspoon of chili powder Turmeric powder salt 2 tablespoons of corn flour Today, I’ll share the special SOYA Devil sinhala recipe. Another great recipe from the range of curry from Sri Lankan recipe . Without chicken broth, soya curry is perfect meal for vegetarians and vegans, full of proteins. If you follow this soya meat curry recipe 100%, it is quite spicy. If you do not like spicy Sri Lankan recipes, better reduce amount of red chili powder and pepper. We hope you will enjoy the video and will make your own spicy soyameat curry using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better. If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family. Subscribe to Bandi Full 🤍 Music - 🤍 Follow Us On, Facebook : 🤍 Instagram: 🤍

සෝයා මීට් ඩෙවල්| soya meat devil| soya devil| deviled soya meat| soya meat recipe| soya devil.

10271
150
32
00:05:41
22.09.2021

සෝයා මීට් ඩෙවල්| soya meat devil| soya devil| deviled soya meat| soya meat recipe| soya meat| soya devil. අවශ්‍ය දේවල්.... .සෝයා පැකට් 1 .තක්කාලි ගෙඩි 2 .රටළූණූ ගෙඩි 2 .සුදු ලූනු බික් 1 .ඉඟුරු කෑල්ලක් .ලුණුකුඩු තේ හැදි 1/2 .කෑලි මිරිස් මේස හැදි 1 (මේ ප්‍රමානය හරි) .පොල් තෙල් මේස හැදි 6 පමණ -සෝස් එකට- -තක්කාලි ගෙඩි 2 -සුදු ලූනු බික් ලොකු 1 -රට ඉදි ගෙඩි 2 ක් 3ක් -සීනි තේ හැදි 2 -මිරිස් කුඩු තේ හැදි 1 -ගම්මිරිස් තේ හැදි 1/2 ambarella chutney (නියම රසට චට්නි හදමු)👇 🤍 Tasty ambarella curry (රසට පාටට ඇඹරැල්ලා මාලුවක් හදමු)👇 🤍 .easy chili paste (චිලි පේස්ට් රසට ලේසියෙන්ම)👇 🤍 #soyadevil #soyameatdevil #soyameat

චිකන් ඩෙවල් වගේමයි නේද.. ඒත් මේ සෝයාමීට් ඩෙවල් 😋 | Soya meat Devilled | Soya meat recipe sinhala

37908
1171
107
00:03:57
23.08.2021

ඇත්තටම යාලුවනෙ මේක හරිම රස කෑමක්. නිර්මාංශ අයට ගොඩක් වටිනවා ඇති කියලා හිතනවා.. අනිවාර්යෙන්ම හදලා මට කියන්න 1. තම්බා බැදගත් සෝයාමීට් 100g ( ලුණු දාගන්න ) 2. තක්කාලි ගෙඩි 1 - 2 3. ලීක්ස් දන්ඩක් 4. ලොකු ලූනු ගෙඩි 1 5. මාලු මිරිස් කරල් 1 - 2 6. අමු මිරිස් කරල් 2 7. ඉගුරු කෑල්ලක් 8. සුදු ලූණු බික් 2 9. කරපිංචා 10. කෑලි මිරිස් මේස හැඳි 2 11. තක්කාලි සෝස් මේස හැඳි 3 - 4 12. සෝයා සෝස් මේස හැදි 1 13. ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2 14. සීනි මේස හැඳි 1/2 15. ලුණු ඔයාට කැමති විදියට මේවා අඩු වැඩි කර ගන්න පුළුවන්. 😊 💫 Devilled chiken Recipe 🤍 Thanks for watching Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned. Athal kitchen Facebook fan page link 👇👇👇 🤍 104203621094114/ මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක. Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇 🤍 Godamba roti ( ගෝදම්බා රොටි) 👇 🤍 Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇 🤍 Kottu ( කොත්තු ) 👇👇👇 🤍 Vegetable roti ( එලවලු රොටි )👇👇👇 🤍 Original fried rice ( කඩේ රයිස් එක ) 🤍 Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇 🤍 Chiken curry ( රස උතුරන මස් හොද්ද ) 🤍 chiken masala ( චිකන් මසාලා) 👇👇👇 🤍 mushrooms recipe ( crispy බිම්මල් )👇 🤍 chiken curry powder ( කරි කුඩු ) 👇👇 🤍 chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇 🤍 Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇 🤍 Fish rolls ( මාලු රෝල්ස්) 👇 🤍 pol appa ( පොල් ආප්ප) 👇👇👇 🤍 Parata ( පරාටා ) 👇👇👇 🤍 chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇 🤍 Sausages bite ( සොසේජස් බයිට් )👇👇 🤍 Hoppers ( ආප්ප) 👇👇👇 🤍 Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇 🤍 polos dewal ( පොලොස් ඩෙවල් ) 🤍 Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇 🤍 Chiken cutlets ( චිකන් මෝටාර් ) 🤍 Video editing apps 1. kinemaster pro - 4.13. 7 2. Filmorago 4.0.4 3. Vlogit by filmora 4. Intro maker 2.5.8 5. Samsung video editor Thumbnail create apps 1. Picsart 2. Sinhala photo editor 3. Samsung photo editor Video editing device 1. Samsung Galaxy A 30s No copyright intro music No copyright intro video No copyright background music No copyright Subscribe button AK foods productions by Athal kitchen

සෝයාමීට් හදන රසම විදිහ | Spicy soya meat 💓M.R KITCHEN💓

146984
2993
112
00:05:41
29.12.2020

සෝයාමීට් හදන රසම විදිහ අවශ්‍ය ද්‍රව්‍ය සෝයාමීට් 90g සෝයා සෝස් මේස හැඳි දෙකක් තක්කාලි සෝස් මේස හැඳි එකාමාරක් බැදපු තුනපහ මේස හැන්දක් මිරිස් කුඩු මේස හැන්දක් කෑලි මිරිස් මේස හැඳි එකාමාරක් ගම්මිරිස් කුඩු තේ හැඳි තුනක් සීනි තේ හැන්දක් මාලුමිරිස් පොඩි කරල් 5ක් පොඩි ලූනු ගෙඩියක් පොඩි තක්කාලි ගෙඩියක් අමු මිරිස් කරල් තුනක් ඉඟුරු පොඩි කෑල්ලක් සුදු ළූණු බික් තුනක් තෙල් මේස හැදි දෙකක් රස අනුව ලුණු

Devilled Soya Recipe

2187
23
4
00:06:33
02.06.2021

තෙල් අඩුවෙන්.... වෙලාව අඩුවෙන්..රස වැඩියෙන්... - සෝයා ඩෙවල්

රසකාරක නැතුව මස් වගේ රසට සෝයාමීට් හදන හැටි - Soya Meat Recipe Sinhala

478300
6503
170
00:05:33
10.11.2021

රසකාරක නැතුව මස් වගේ රසට සෝයාමීට් හදන හැටි... In this video, you can learn how to make soya meat without any artificial flavors. This is a very tasty soya meat recipe. Try out this soya meat curry.

Soy meat Devil without artificial flavors සෝයා මීට් ඩෙවල් රසකාරක නැතුව

18274
468
92
00:07:03
27.03.2021

රසකාරක පැකට් නැතිව සුපිරි රසට සෝයා මීට් ඩෙවල් එකක් හදන විදිය දැන ගන්න මගෙ වීඩියෝ එක බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය සොයා මීට් 90 g මිරිස් කෑලි මෙස හැඳි 2 අමු මිරිස් කරල් 3 කෝන් ෆ්ලා මේස හැඳි 2 මාලු මිරිස් කරල් 3 තක්කාලි ගෙඩි 1 සුදු ළූණු බික් 5 / 6 ගම්මිරිස් තේ හැදි 1 ලොකු ළූණු 1 කරපිංචා ලුණු රස අනුව Watch my video to learn how to make a super tasty soy meat devil without flavor packets. Required Materials Find Meat 90 g chilli pieces 2 tablespoon Raw chilli 3 Corn flour Tablespoons 2 Capsicum 3 Tomatoes 1 Garlic 5/6 Pepper 1 tbsp Big onion1 Curry leaves Salt to taste

මස් වගේ රසට සෝයාමීට් හදන හැටි - Soya Meat Curry Sri Lankan | Soya Meat Recipe

279752
2725
53
00:02:54
14.05.2022

මස් වගේ රසට සෝයාමීට් හදන හැටි - Soya Meat Curry Sri Lankan | Soya Meat Recipe In this video, you can learn how to make soya meat like meat curry. This is a delicious soya meat recipe. Try out this soya meat curry. අපගේ තව සෝයා මීට් වට්ටෝරු සඳහා මෙතනින් යන්න: 🤍 #soyameatrecipe #soyameatcurrysrilankan

✔මස්, මාළු පරදන මස් වගේ රසට සෝයා මීට් ඩෙවල් | soya meat recipe sinhala | soya meat devilled

1445
25
33
00:04:00
16.10.2022

රසකාරක නැතුව මස් වගේ රසට සෝයා මීට් ඩෙවල් Soya Meat Recipe Sinhala | Soya Meat Develled මගේ අනෙකුත් වීඩියෝ බලන්න 👇 🤍 #soyameatdevelled #soyameatcurry #vegitarianfood

කන්නම ඕන සෝයා ඩෙවල් එක - Street Food Soy Devil

115637
807
46
00:05:14
06.02.2020

අද අපි බලමු පට්ටම රසට සෝයා ඩෙවල් එකක් හද ගන්න හැටි අවශ්‍ය ද්‍රව්‍ය සෝයා 150 තක්කාලි 150 අන්නාසි 100 කහ තේහැඳි 1/4 සූදුරු තේහැඳි 1/2 ගම්මිරිස් තේහැඳි 01 කොත්තමල්ලි තේහැඳි 01 සීනි තේහැඳි 01 තෙල් මිරිස් කැබලි මේසහැඳි 01 සෝයා සෝස් මේසහැඳි 01 ඔයිස්ටර් සෝස් මේසහැඳි 01 චිලි සෝස් මේසහැඳි 01 මාලුමිරිස් 02 ලොකු ලූනු ගෙඩි 02 ලුණු සෝයා ලුණු මිශ්‍ර උණු වතුරේ දමා විනාඩි 10න් පසුව වතුර මිරිකා ගන්න සූදුරු ගම්මිරිස් කොත්තමල්ලි හොඳින් අඹරා ගන්න තෙල් ළිප තබා සෝයා තද ගින්නේ බැද ගන්න ලූනු මාලුමිරිස් එක්කර මදගින්නේ බැද ගන්න කහ මිරිස් කැබලි සීනි එක් කරන්න තක්කාලි අන්නාසි එක් කරන්න සෝස් වර්ග දමා හොඳින් කලවම් කර ගන්න

සෝයා ඔම්ලට් ඩෙවල් - සෝයා කියලා හිතන්න වත් බෑ 😮(ENG SUB) Deviled Soya Omlet | BandiFull Soya Recipe

165374
3241
208
00:06:13
11.08.2021

සෝයා මීට් ඩෙවල් එකක් හදා ගන්නවා කියන එක ලොකු අමාරු දෙයක් නෙවෙයි. මේක ඔයාලට රසට ලේසියෙන් හදා ගන්න පුලුවන්. ඔයාලා මේ විදිහටත් සෝයා මීට් හදලා බලන්නකෝ. හරිම රසට තියෙනවා.😊 චිකන් වලටත් වඩා රසට හදන්න පුලුවන් සෝයා මීට් ඩෙවල් 🤍 මීට් බෝල්ස් වගේ රසට සෝයා මීට් 🤍 #soyacurry #soyadevil අමුද්‍රව්‍ය සෝයා මිට් 90 බී ලූනු ගෙඩි 1 බිත්තර 2ක් කෑලි මිරිස් ගම්මිරිස් ලුනු අමු මිරිස් කරලක් කරපින්චා බී ලූනු සුදු ලූනු බික් 3ක් කරපින්චා මාලු මිරිස් කරලක් තක්කාලි ගෙඩියක් තක්කාලි සෝස් මේස හැදි 2ක් සෝයි සෝස් මේස හැදි 2ක් Soya chunks 80g 2 Eggs Onion Curry leaves Green chili Chili Flakes Pepper Salt Onion Pepper Garlic Tomato Curry Leaves Today, I’ll share the special SOYA Devil sinhala recipe. Another great recipe from the range of curry from Sri Lankan recipe . Without chicken broth, soya curry is perfect meal for vegetarians and vegans, full of proteins. If you follow this soya meat curry recipe 100%, it is quite spicy. If you do not like spicy Sri Lankan recipes, better reduce amount of red chili powder and pepper. We hope you will enjoy the video and will make your own spicy soyameat curry using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better. If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family. soya recipes,soya chunks,soya chunks recipe,soya meat devil,soya meat curry,soya meat curry sri lanka,soya chunks curry,soya curry,soya meat,soya meat ball curry,spicy soya meat curry,soya meat curry recipe,soya meat curry village,soya meat curry sinhala,meat ball curry,soya meat recipe,recipe in sinhala,sinhala cooking recipes,sri lankan recipe,sinhala cooking,bandi full,soya meat curry sri lankan,deviled soya meat,soya devil Subscribe to Bandi Full 🤍 Music - 🤍 Follow Us On, Facebook : 🤍 Instagram: 🤍

soya meat devel |සෝයා මීට් ඩෙවල්|episode28|omansa kitchen

685
7
1
00:03:50
08.09.2021

අවශ්‍ය ද්‍රව්‍ය සෝයා මීට් පැ 1 ලොකු ලූණූ ගෙඩි 2 මාලුමිරස් කරල් 2 තක්කාලි ගෙඩි 2 ඉගුරැ සහ සුදුලූණූ තක්කාලි සෝස් සෝයා සෝස් ලුණූ කුඩු ගම්මිරිස් කුඩු පොල්තෙල් credit: Music: Sweet Musician: LiQWYD Thank you Gayathri Hettiarachchi If you like my videos please do subscribe and stay tuned.🙏 share, comment and subscribe my channel face book page 🤍 Thank you for watching Omansa kitchen soya meat devel,soya meat,soya meat recipe,soya meat curry sinhala,soya curry,sri lankan recipe,soya chunks recipe,recipe in sinhala,soya meat recipes sinhala,සෝයාමීට් කරිය,සෝයා මීට් බැදුම,සෝයා මීට් කරිය,soya meat thel dala,soya curry recipe,soya curry for rice,soya meat devel recipe,soya meat devel recipe sinhala,soya meat devilled recipe,cooking recipes sinhala youtube,chicken cooking recipes sinhala,සෝයා මීට්,සෝයා මීට් ඩෙවල්,omansa kitchen,සෝයා #soya #soya meat #soya meat devel #omansa kitchen

රසකාරක නැතුව මස් වගේ රසට සෝයාමීට් උයමුු|Spicy soya meat curry sir lankan💓M.R KITCHEN💓

1350473
24592
460
00:06:16
05.06.2020

සෝයාමීට් 90g පොඩි අල ගෙඩියක් තක්කාලි ගෙඩි 2 (පොඩි ගෙඩි) සුදුළූණු ගෙඩි 2ක් රම්පෙ, කරපිංචා මිරිස් කුඩු මේස හැඳි 2 බැඳපු තුනපහ මේස හැඳි 4 කහ කුඩු තේ හැදි බාගයයි උලුහාල් තේ හැදි බාගයයි කරද මුංගු කරාබුනැටි ඇට හතරයි කුරුඳු පොතු කෑල්ලක් ලුණු තේ හැන්දයි ලූනු පොඩි ගෙඩියක් තෙල් මේස හැදි 3ක්

සෝයා මීට් ලවර්ස්ල වෙනුවෙන්මයි.ගෑවුන තැන කන්න පුලුවන් |soya meat curry | soya curry

94910
2006
77
00:04:57
18.05.2022

#soyameatcurry #soya #soyacurry #new #cookwithsudu Background Music:You tube library Cook With Sudu 🤍 Facebook 🤍 * 😍😍Thank you so much for joining my channel and love it so much😍😍 * #soyameatcurry #soya #soyacurry #new #cookwithsudu

නිර්මාන්ශ ඩෙවිල් එකක් දාමු. HOW TO MAKE A VEGETARIAN SOYA MEAT. Cooking Show(Sri Lankan Chef.)

46735
960
90
00:08:02
15.01.2021

Hosted by Chef Desha Paranavithana Subtitles by Lakmini Leanage Edited by Isira Perera Camera used Cannon EOS 90D Vegetarian devilled soya meat Soya meat 400g Capsicum Tomato Red onion Green chilli Garlic Ginger Curry leaf Slice onion Roasted curry powder Crushed pepper Chilli powder Crushed chilli Tomato sauce Sweet soya sauce Salt Oil

✔ බිස්ටේක් වගේ සැරට සෝයා මීට් Bistake style soya meat by Apé Amma

421528
4820
3
00:06:44
20.01.2019

ape amma soya meat bistake Like "Apé Amma" fan page. 🤍 Bistake style soya meat by Apé Amma Ape amma soya meat

කටට 🔥රසට 🔥හදන 🔥සෝයාමීට් 🔥ඩෙවල් - Deviled Soya Meat In Sinhala By Gangani

39795
469
29
00:03:29
30.01.2020

කටට 🔥රසට 🔥හදන 🔥සෝයාමීට් 🔥ඩෙවල් - Deviled Soya Meat In Sinhala By Gangani Ingredients boiled soya meat tomato onion green chili curry leaves capsicum 1 tbsp of ginger garlic paste 1 tsp of vinegar 2 tbsp of coconut oil 1 tbsp of chili powder salt 2 tbsp of chili paste 1 tbsp of soya sauce #DeviledSoyaMeatInSinhalaByGangani #gangani #daddiesrecipe #DeviledSoyaMeatInSinhala #DeviledSoyaMeat #DeviledSoyaMeatdaddiesrecipe #easyrecipe #deviledrecipe #vegitarianrecipe #soyameatdeviled #soyameatdevelsrilanka #soyameatdevel #soyameatdevelrecipesinhala #soyameatdevelrecipe #soyameatrecipe

සෝයා මීට් ඩෙවල් චිකන් වලටත් වඩා රසට | Deviled Soya Meat | Sinhala recipe

166
10
5
00:09:05
20.11.2021

𝐈𝐟 𝐲𝐨𝐮 𝐥𝐢𝐤𝐞 𝐭𝐡𝐞 𝐯𝐢𝐝𝐞𝐨 𝐩𝐥𝐞𝐚𝐬𝐞 𝐥𝐢𝐤𝐞 𝐚𝐧𝐝 𝐬𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐭𝐨 𝐦𝐲 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝗡𝗼𝘁𝗲: 𝗜𝗳 𝘆𝗼𝘂 𝗵𝗶𝘁 𝘁𝗵𝗲 𝗯𝗲𝗹𝗹 𝗶𝗰𝗼𝗻, 𝘆𝗼𝘂 𝘄𝗶𝗹𝗹 𝗯𝗲 𝘁𝗵𝗲 𝗳𝗶𝗿𝘀𝘁 𝘁𝗼 𝗿𝗲𝗰𝗲𝗶𝘃𝗲 𝗮𝗹𝗹 𝗺𝘆 𝘃𝗶𝗱𝗲𝗼𝘀, 𝘀𝗼 𝗵𝗶𝘁 𝘁𝗵𝗲 𝗯𝗲𝗹𝗹 𝗶𝗰𝗼𝗻 𝗮𝗻𝗱 𝘀𝗲𝗹𝗲𝗰𝘁 𝘁𝗼 𝗿𝗲𝗰𝗲𝗶𝘃𝗲 𝗮𝗹𝗹 𝗺𝗼𝗯𝗶𝗹𝗲 𝗻𝗼𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀. 𝗔𝘀 𝗮𝗹𝘄𝗮𝘆𝘀, 𝘁𝗵𝗮𝗻𝗸𝘀 𝗳𝗼𝗿 𝘄𝗮𝘁𝗰𝗵𝗶𝗻𝗴 :)... (っ◔◡◔)っ 🔰 S͒u͒b͒s͒c͒r͒i͒b͒e͒ ͒t͒o͒ ͒Cook with Roshana 👇👇 ▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃ 🤍 ▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃ 🔰අමුද්‍රව්‍ය සෝයා මීට් ග්‍රෑම් 100 තලාගත් ඉඟුරු සහ සුදුළූණු තක්කාලි සෝස් මේස හැදි 1 චිලී සෝස් මේස හැදි 2 සීනි සෝයා සෝස් මේස හැදි 1 තක්කාලි ගෙඩියක් ළූණු ගෙඩි 4 ක් ලුණු කෑලි මිරිස් ගම්මිරිස් තෙල් මාලු මිරිස් 🔰Ingredients Soya meat 100g Chopped ginger & garlic Tomato ketchup 1tbsp Chili sauce 2tbsp Sugar Soy sauce 1tbsp 1 tomato 4 onions Salt Chili flakes Black pepper Oil Banana pepper 🔰Related Videos 🔰 Contact us: ✔ Mail: cookwithroshana🤍gmail.com ✔ Facebook: 🤍 ✔ Instagram: 🤍 🔰 SOFTWARE WE USE ⭕ Video Editing Software - Adobe Premiere Pro, Movavi studio ⭕ Photo Editing Software - Adobe Photoshop CC, pixlr Online 🔰Special Credits🔰 Walk by ikson: 🤍 Music promoted by Audio Library 🤍 –––––––––––––––––––––––––––––– #CookWithRoshana #mywaydish #food #cooking #my_way_dish #SrilankanCooking #kitchen #dubaikitchen #dubaicooking

Devilled Soya recipe | චිකන් වගේ රසට සෝයා ඩෙවල් හදමු | Soya meat | REAL Kitchen

1532
10
6
00:06:44
15.03.2022

Hello Friends, Welcome to REAL kitchen This video content about the Yellow Rice Recipe 🤍 Key Words: Devilled Soya recipe | චිකන් වගේ රසට සෝයා ඩෙවල් හදමු | Soya meat | REAL Kitchen How to make චිකන් ෆ්රයිඩ් රයිස් ගෙදරදීම රසට හදමු 🤍 How to Make Chicken Kottu කටට රහට චිකන් කොත්තුවක් ගෙදරදීම 🤍 If you interesting my Channel Please, Subscribe, Tap bell Icon, Like, Share, Comment. Thankyou. Stay Safe. #realkitchen # DevilledSoyarecipe #soyameat #REALKITCHEN

සෝයා මීට් ඩෙවල් | Deviled Soya Meat In Sinhala | Soya Meat Devil Sri lanka

9358
92
14
00:03:45
15.01.2021

සෝයා මීට් ඩෙවල් | Deviled Soya Meat In Sinhala | Soya Meat Devil Sri lanka Let's see how to make delicious Deviled Soy Chunks/ Devilled Soya Meat Other Soy Chunks / Soya Meat based Recipes සෝයා මීට් ෆ්‍රයිඩ් රයිස් | Soy Chunks Fried Rice | Soya Meat Fried Rice Sinhala 🤍 සෝයා මීට් බිරියානි | Sri Lankan Soya Meat Biryani | Soy Chunks Biryani in Sinhala 🤍 රස කාරක නැතිව රසට සෝයාමීට් හදන හැටි Sri Lankan Soya Meat Curry 🤍

Soya Chunks & Eggs Never go Out of Style 😉 මීට් බෝල්ස් වගේ රසට සෝයා මීට් | Fried Soya Meat Curry

424334
9131
217
00:05:53
16.05.2021

හැමදාම කන සෝයා මීට් කරි එක මන් අද වෙනස් විදිහකට හැදුවා. ඔයාලා මේ විදිහටත් සෝයා මීට් හදලා බලන්නකෝ. හරිම රසට තියෙනවා.😊 ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල සෝයා මීට් වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න. #soyameatcurry #spicysoyameat සෝයා මීට් ඩෙවල් 🤍 හැමදාම කන පරිප්පු එක්ක අලුත් රසයකට සෝයා මීට් කමු 🤍 Sri Lankan Omlet 🤍 අමුද්‍රව්‍ය සෝයා 90g බිත්තර 2 යි මිරිස් කුඩු 1 කහ 1/2 අමු තුනපහ තේ හැදි1 අර්තාපල් පොල් කිරි 1 කෝප්පයක් මිරිස් කුඩු තේ හැදි 1 කරි කුඩු තේ හැදි 1 ගම්මිරිස් තේ හැදි 1 අවශ්‍ය පරිදි ලුණු ලූනු අමු මිරිස් කරපිංචා සූදුරු ඉඟුරු සුදුළුනු Today, I’ll share the special SOYA MEAT CURRY sinhala recipe. This is a Soya and egg curry Another great recipe from the range of curry from Sri Lankan recipe . Without chicken broth, soya meat curry is perfect meal for vegetarians and vegans, full of proteins. If you follow this soya meat curry recipe 100%, it is quite spicy. If you do not like spicy Sri Lankan recipes, better reduce amount of red chili powder and pepper. We hope you will enjoy the video and will make your own spicy soyameat curry using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better. If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family. Subscribe to Bandi Full 🤍 Ingredients : Soya 90g pack 1 2 Eggs Chilli powder 1 tsp Turmeric 1/2 tsp Unroasted curry powder 1 tsp 1 Potato Coconut milk 1 cup Chilli powder 1 tsp Curry powder 1 tsp Pepper 1 tsp Salt as needed 1 Onion chopped Green chili Curry leaves Ginger Garlic Music - 🤍 Follow Us On, Facebook : 🤍 Instagram: 🤍

රසම රසට සෝයා මීට් ඩෙවල් හදමු (soya meat deviled)

60614
604
31
00:08:40
06.10.2019

සොයා මීට් ඩෙවල් එකක් පහසුවෙන්ම හදාගන්න ආකාරය පිළිබඳව මෙම වීඩියෝව මගින් ගෙනැවිත් ඇත. එමෙන්ම ඔබ යොදාගන්නා සෝයා මීට් වර්ගය, කුළු බඩු වල රස අනුව ඔබගේ සෝයා මීට් ඩෙවල් එකේ රසයේ යම්යම් වෙනස්කම් ඇතිවීමට හැකිය. Through this series of videos, you will be introduced to learn how to make a variety of foods tasty and quality.

Soya Meat - Deviled | සෝයා මීට් ඩෙවල්

37783
243
15
00:09:59
24.11.2019

Soya Meat - Deviled | දානෙ ගෙදරකට නැතුවම බැරි, සෝයා මීට් ඩෙවල්

කල් තියාගන්න පුළුවන් සෝයාමීට් බැදුම|Spicy fried soya meat|💓M.R KITCHEN💓

279268
5937
187
00:06:49
05.10.2020

කටට සැරට සෝයාමීට් බැදුම හදමු

සෝයා මීට් ඩෙවල් මෙහෙම හදලා කාලා තියනවද? අදම හදලා බලන්න|Tasty Soya Meat Devilled Recipe

1561
20
0
00:06:29
01.07.2021

#සෝයාමීට්ඩෙවල්මෙහෙමහදලාකාලාතියනවද?අදමහදලාබලන්න|#TastySoyaMeatDevilledRecipe #හෝම්කුකරි #සෝයාමීට්ඩෙවල් #homecookerysoyameatdevilledsinhala #homecookery #soyameatdevilledsinhala #soyameatdeviled #deviledsinhala #devilled #soyameatrecipesinhala homecookerysoyameatrecipe #homecookerycurryrecipesinhala #currysinhala #10minutesrecipe #homekitchen #cooking #soyachunkrecipe FB PAGE -🤍 CURRY RECIPES -🤍 RICE RECIPES -🤍

Soya meat Devilled| සෝයා ඩෙවල්😉🙂 | soya devilled recipe | Soya meat recipe Sinhala | mage wife

984
17
2
00:03:25
28.08.2021

Welcome to Mage Wife Channel ⭕About this Video ⭕Soya meat Devilled| සෝයා ඩෙවල්😉🙂 | soya devilled recipe | Soya meat recipe Sinhala | mage wife 🔴 ingredients ● සෝයාමීට් ● මාලු මිරිස් ● සෝයා සෝස් ● සීනි ● සුදු ලූනු ● රට ලූනු ● අමුමිරිස් ● පොල් තෙල් ● කරපිංචා ● තක්කාලි ● රම්පේ ● ලූණු ● වතුර ● කෑලි මිරිස් 🔔 Subscribe for more Mage Wife Videos: 🤍 - 🔰🔰 Contact us: ✔ Like us on Facebook: 🤍 ✔ Follow us on Instagram: 🤍 ✔ Follow us on Tumblr: 🤍 ✔ Follow us on Pinterest: 🤍 ✔ Follow us on TikTok: 🤍 ✔ Telegram Channel: 🤍 Watch our other videos ⭕ අවන් නැතුව ලිපේ සුපිරි pizza 🍕🍕 එකක් හදා ගමුද | pizza recipe without oven | Homemade PIZZA :- 🤍 ⭕ වෙනස් රසකට පැස්ටා හදමු |Pasta Recipe| Easy Pasta recipe |Macaroni Recipe Sinhala 😉 :- 🤍 ⭕ Deviled Mushroom | හතු ඩෙවල් එකක් හදමු | mushroom devil recipe 😉 | |Mushroom | mage wife:- 🤍 If you like My Channel: ✅ Like ✅ Share ✅ Comment ✅ SUBSCRIBE for more videos Also click on the notification 🔔 icon. Thanks for watching...❕

සෝයා ටෝෆු ඩෙවල් | Spicy Soya Tofu Recipe | Sweet and Sour Tofu Recipe | @Cook with Ashi❤️

4089
52
3
00:05:17
21.03.2021

අවශ්‍ය ද්‍රව්‍ය: -සෝයා ටෝෆු පැකට් 1ක් (මුදවපු සෝයා කිරි) -රටළුණු -මාලු මිරිස් -චොප් කරගත් ඉඟුරු, සුදුළුණු -තක්කාලි 🍅 සෝස් මේස හැඳි 3 ක් -ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 ක් -කෝන් පිටි තේ හැන්දක් (ඇල් වතුර මේස හැඳි 4ක දිය කරගන්න) -කෑලි මිරිස් තේ හැඳි 2 ක් -දුඹුරු සීනි තේ හැඳි බාගයක් -රස අනූව ලුණු -තෙල් මේස හැඳි 2 ක් (ඩෙවල් එකට) -බැද ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල් Ingredients: -Soya tofu 1 packet -Onion -Banana pepper -Chopped ginger, garlic -Tomato sauce 3 tbsp. -Oyster sauce 2 tbsp. -Corn flour 1 tsp. (Dissolve in 2 tablespoons of water) -Chilli flakes 2 tsp. -Brown Sugar 1/2 tsp. -Salt to taste -Oil 2 tbsp. (for the devil) -Enough oil to fry the tofu #tofu #srilanka #cookwithashi #tofurecipes #tofucurry #paneer #paneerrecipe #paneermasala #ටෝෆු #සෝයාටෝෆු #ටෝෆුඩෙවල් #ටෝෆුකරිය #beancurd YouTube: 🤍 Facebook: 🤍 Instagram: 🤍 Pinterest: 🤍

Soya deviled | සෝයා ඩෙවල් | vege cooking show

232
12
6
00:09:31
11.02.2021

#soya_deviled #vegetarian watch more videos kadala ball:- 🤍 manioc curry :- 🤍 dambala mallum :- 🤍 polos curry :- 🤍 fried banana blossom 🤍

🔥🔥සෝයා මීට් ඩෙවල් රසට හදමු | Soya Meat devel sri lanka | soya meat | soya meat recipe sinhala

5898
73
16
00:05:37
09.07.2020

soya meat devel sri lanka | soya meat recipe | soya chunks curry | soya curry | soya meat curry village | Delicious Soya Meat curry #DeviledSoyaMeatInSinhala #soya_meat #recipe_sinhala

Deviled Soya Meat - Episode 215

266619
2650
129
00:09:12
10.07.2017

Official: 🤍 Facebook: 🤍 Email: anomaskitchen🤍gmail.com

කටට සැරට සෝයා මීට් බැදුමක් - Spicy fried soy meat

49437
561
36
00:06:40
17.06.2020

This Sri Lankan style fried soy meat bite (සෝයා මීට් බැදුම) is very tasty and easy to make. This spicy bite is good for many occations. Stay with us for more sri lankan food recipes. ❤️ අමුද්‍රව්‍ය 1. සෝයා මීට් 100g 2. ලොකු ලූණු ගෙඩි 3 3. මුරුංගා කොළ 4. පොල් තෙල් 5. කෑලිමිරිස් තේ හැදි 3 6. ලුණු කුඩු තේ හැදි 2 7. වතුර අඩු කෝප්ප 2 Ingredients 1. Soy meat 100 g 2. Onions 3 3. Moringa (drumstick) leaves or any substitute 4. Cooking oil 5. Chili flakes 3 tsp 6. Salt 2 tsp 7. Water 2 cups Follow us on Facebook - 🤍 Instagram - 🤍 Background music credit - bensound.com

Devilled Soya Meat - Vegetarian Recipe - සෝයාමීට් ඩෙවල් - Recipe Uva soya meat recipe

5749
58
3
00:05:38
17.10.2022

මෙම විඩියෝව මගින් ඔබට රසට සෝයාමීට් ඩෙවල් හදන හැටි දැකිය හැක. ඔබත් එය උත්සහ කරන්න. Soya Meat Devilled Soya Meat Vegetarian Recipe සෝයාමීට් ඩෙවල් soya meat recipe Devilled dewal

ටෝෆු කරියක් හදමු.රසකාරක නැතිව ‍හොටෙල් ක්‍රමයට ‍සෝයා ‍ටෝෆු හදමු.

8965
172
13
00:09:29
02.09.2021

🤍LOVING KITCHEN සොයා ටෝෆු කරිය සෝයා ටොෆු සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය 1 වන පියවර සඳහා 1.සෝයා ටෝෆු 250g ක් 2.කෝන්ෆලවර් මෙස හැදි 2 ක් 3.පාන් පිටි මෙස හැදි 1 1/2 ක් 4.බැද ගැනීමට ‍‍පොල් ‍‍‍තෙල් 5.ලුණු ස්වල්පයක් 6.ගම්මිරිස් කුඩු ටිකක් 7.වතුර ටිකක් 2 පියවර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය 1.බී ළුෑණු ‍ගෙඩි 1 ක් කොටුවට කපාගන්න 2.තක්කාලි ගෙඩි 1 ක් කොටුවට කපා ගන්න 3.අමුමිරිස් හෝ ‍බෙල්ෆෙපර් 4.රම්‍‍පේ ,කරපිංචා 5.ඉගුරු ,සුදුළුෑණු (‍‍චොප් කරගන්න) 6.කෑලි මිරිස් 7.ගම්මිරිස් 8.රස අනුව ලුණු 9.‍සෝයා සෝස් මේස හැදි 1 ක් 10 තක්කාලි සෝස් ‍‍‍මේස හැදි 1 1/2 ක් 11.කෝනෆ්ලවර් තේ හැදි 1/2 ක් වතුර ටිකකට දියකර ගන්න 12.‍පොල්තෙල් ‍‍තේ හැදි 2 ක් 13.සීනි ‍තේ හැදි 1 ක් මෙම අමුද්‍රව්‍ය ඔයාලා හදන ප්‍රමාණ අනුව අඩු වැඩි කර ගැනීමට පුළුවන් .මම ‍මේස හැදි 1/2 ‍‍‍යේ හැන්දක් මෙම විඩියෝ එකේ දී භාවිතා කර ඇත. ඔයාලා මේ වගේ ස්වභාවික කුළුබඩු සහ රසකාරක නොමැතිව ,නිවැරදිව ආහාර පිළි‍‍යෙල කිරීමේ ක්‍රම දැන ගැනීමට අපගේ Loving Kitchen Video නරඹන්න.ඒ ව‍ගේම මගේ විඩි‍යෝ හොදයි කියලා හිතෙනවා නම් අනෙක් අයත් එක්ක Share කරගන්න.ඉතින් අපේ චැනල් එක එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ස්තුතියි.තෙරුවන් සරණයි.

#සෝයා ඩෙවල් #

22
4
0
00:06:54
15.08.2020

රසම රසවත් කවුරුත් කැමති සෝයා මීට් ඩෙවල්.

ටෝෆු ඩෙවල් | Tofu Devel | @Rasa Kirula

160
11
5
00:03:29
21.08.2022

#rasa_kirula #rasakirula_studios #tofu #cooking #deliciousfood රෙසිපිය: *ටෝෆු 250g *බෝන්චි,කැරට් [අවශ්‍ය එළවළු වර්ග] *බී ළූනු ගෙඩි 1 *අමුමිරිස් කරල් 3 *තෙල් මේස හැදි 1 (සෝස් එක සදහා) *සෝයා සෝස් මේස හැදි 2 *තක්කාලි සෝස් මේස හැදි 1 *චිලී පේස්ට් මේස හැදි 1 *කෝන් පිටි තේ හැදි 1 ©No Copyrights on this video Rasa Kirula

Назад
Что ищут прямо сейчас на
සෝයා ඩෙවල් ПАРАДЕЕВИЧ СМОТРИТ РАБОТЫ ОТ ДИЗАЙНЕРОВ senna seraphine Quien mr been Alejo Lopera Mahbuba Shabnam Fernando de Noronha крем пломбир в домашних условиях vagabundo verde Соловьев 맥스 buuchixyann renyah; YANGA keep exploring pork curry mukbang поперечный Careyes migraciones